(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පෙර පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ තීරණාත්මක මන්ත්‍රී මණ්ඩල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී හෙට (02) පස්වරු 3ට කැඳවා ඇත.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතව ඇත.
දිවයිනෙන් පිටව සිටි ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ද හෙට පැවැත්වෙන මන්ත්‍රී මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
විශ්වාස භංගය ගැන කතා කරන්න එජාපෙ මන්ත්‍රීවරු හෙට රැස්වෙති
Recommended Articles