කැනඩාවේ සුප‍්‍රසිද්ධ සිනමා හා ටෙලි නාට්‍ය නලුවෙකූ වන බ්‍රොන්සන් පීටර් පසුගියදා ඇමරිකාවේ සංචාරයක නිරතවිය. නැවත සිය රට බලා යෑමට ලොස් ඇන්ජලිස් ගූවන් තොටුපලට පැමීණි බ්‍රොන්සන් සිහිය වීකල් වන තරමට මත්පැන් පානය කොට සිටියේය. කෙලින් සිට ගැනිමටවත් නොහැකි වන තරමට මත් පැන් පානය කර සිටි බ්‍රොන්සොන් සිය ගණනක් මගින් ගැවසෙන පිටත්වීමේ දොරටුව අසල සුලු දිය පිටකරයි. පසුව ඔහු ඇමරිකානු පොලිස් අත්අඩංගූවට ගත්තේය. ඔහු මාධ්‍ය හමුවේ පැවැසුයේ කිසිවක් මතක නැති බවයි.



