( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විල්පත්තු අභය භූමිය ආශ්‍රිත රක්ෂිත භූමිය ආශ්‍රිත රක්ෂිත භූමිය එළිපෙහෙළි කොට පුද්ගලයින් පදිංචි කිරීම සදහා ඉදිකිරීම සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගය අද (05) අවසන් කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා පප්‍රකාශයට පත් කිරීමට නියම කෙරිණි.
අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා හමුවේ පෙත්සම කැදවූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.