විල්පත්තුව පැත්තේ ගින්නක්


විල්පත්තුවේ ගනේවාඩිය පැත්තේ අක්කර දහයක් ගින්නෙන් වැනසී ගිය බව ගම් වැසියෝ කියති.

නාවික හමුදාව ගින්න නිවා දැමීමට දායක විය.