විල්පත්තු සතුන්ට අමුතු කෑමක් දීලා
බාබර් සාප්පුවකින් එකතුවු කෙස්කොට තොගයක් දැමූ පොහොර උර පහක්
විල්පත්තුව වනෝද්‍යානයේ පැරැණි මන්නාරම් පාරේ පොම්පරිප්පුවට දමා තිබියැයි වනජීවී නිලධාරියෝ කියති.
මෙම කෙස් සතුන්ට අසුවී ගිල දැමූයේනම් ඒ සතුන්හට අනතුරක් වීමට ඉඩ
තිබූනැයිද ඔවුහු කියති.

