විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් පරිසර සංවිධාන විසින් සැකසූ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, නීතිඥ ජගත් ගුණවර්ධන,ප්‍රමුඛ පරිසරවේදින්ද, ජාතික සංඝ සම්මේලනයල පිවිතුරු හෙටක්, සහ පරිසර සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් නියෝජිතයින්ද මීට එක්ව සිටියහ.



