විල්ගමුවේ දී පොලීසියට ගහලා


විල්ගමුව නගරයේ දී ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු පහර කෑමකට ලක්ව විල්ගමුව රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.