විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව, ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ.
මේ හේතුවෙන් අවට මාර්ගයන්හි රථ වාහන තද බදයක් ද පවතී.
විශ්‍රාමික යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් එම විරෝධතාව අරඹා ඇතැයි පොලිසිය සඳහන් කරයි .
(36698)