විරෝධතාව නවත්වන්න කඳුළු ගෑස්-ජල ප්‍රහාර


( ඉෂාන් සංජීව )

අන්තර් විශ්වවිද්‍යාල  සිසු  විරෝධතා  පා ගමනට නැවැත්වීම සඳහා මේ වන විට  පොලීසිය විසින් පාර්ලිමේන්තු මාර්ගයේදී  සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල  කර තිබේ.

මේ වන විට එහි පවතින තත්ත්වය අනුව  බත්තරමුල්ල අවට  මාර්ගයන්හි දැඩි රථ වාහන තද බදයක් ඇති වී තිබේ.