විරෝධතාකරුවෝ ලෝටස් පාර අහුරති


 

ඡායාරූප   චතුර එස් ගකොඩිකාර

පෞද්ගලීකරණය  නොකරන  ලෙස  ඉල්ලා  රජයේ තක්සේරුකරුවන්ගේ  සංගමය සංවිධානය කළ  පාගමන  අද (23)  මරදානේ  සිට මේවන විට කොළඹ  කොටුවට පැමිණෙමින් තිබේ.

මේ හේතුවෙන් ලෝටස් පාර වසා තිබේ. මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.