විරෝධතා පාගමනක් නිසා ටවුන්හෝල් අවට වාහන තදබදයක්


(

ඒකාබද්ද සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධාතා පාගමනක්  හේතුවෙන් පුරහල අවට වාහන තදබදයක් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.

ජාතික රෝහල අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන් ජනාධිපති ලේකම්කාර්යලය දක්වා ගමන් කර එහිදි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.

(ජයමාල් සිරිසේන)