විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් අධිකරණයේ තීරණයක් නැත්නම් ඔහුට රට යෑමේ ප්‍රශ්නයට බාධාවක් ඇති නොවන බවත්, රජය ඒ ගැන සොයා බලන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්නයක් මතු කරමින් වීමල් වීරවංශ මහතා ගුවන්තොටේ රඳවා සිටින බව කියා සිටියේය.
අගමැති ඊට පිළිතුරු දෙමින් පැවුසවේ අධිකරණයෙන් ඔහු රඳවාගෙන නැත්නම් රජයට ඔහු වෙනුවෙන් ඉදිරිපත් විය හැකි බවයි.

