විමල්ට-ප්‍රසන්නට කතානායකගෙන් දැඩි අවවාද


 

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

ඇමැතීනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (3) පාර්ලිමේන්තුව තුළ ඇති වු ගැටළුකාරි තත්ත්වය තුළ දී පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව හැසිරුණු  විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර  යන මන්ත්‍රීවරුන්ට කතානායක කරු ජයසුරිය මහතා තදින් අවවාද කළේය.

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙංකෝලය උස්සාගෙන යාමට උත්සහ කළ අතර එය වළක්වා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවිය.