විමල්ට එරෙහි නඩුව සැප්තැම්බර් 28 ට කල්යයි


(ප්‍රසාද්  මුතුකුඩ) 

අවලංගු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කළැයි  අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව විසින්  නඩු  පවරන ලද  ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්  වීරවංශ මහතාට  එරෙහි නඩුව සැප්තැම්බර් 28 තෙක් කල් තැබීමට  මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා අද(16) නියෝග කළේය.