රන්පොකුණුගම නිවාස සංකීර්ණයේ නිවසක් දෙන බවට පවසා පොලිස් සැරයන්වරයකුගෙන් රුපියල් හත් ලක්ෂ අසූහත්දහස් පන්සීයක් වංචා කළැයි කියන ජාතික නිදහස් පෙරමුණේ මීරිගම ආසන සංවිධායක කපිල නිශාන්ත කුමාර පිලපිටිය මීරිගම ආසන සංවිධායක ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් එස්.අභයගුණවර්ධන මහතා නියෝග කළේය.

