විමල් වීරවංශ සීපා විරෝධයේ


පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ඉන්දියා මර උගුලක්, සීපා ගිවිසුම හකුලා ගනිව් යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

sipa_2015914GLA_3213 sipa2015914GLA_3219 sipa2015914GLA_3257