විමල් වීරවංශ ඇමැතිවරයා විද්‍යුත් නාලිකා මගින් අධිකරණයට ප්‍රසිද්ධියේ අපහාස කිරීමට එරෙහිව නඩු පවරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රි ගුණරත්න මහතා ගාල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
ඔහුගේ කතාව නිසා මහජනයා ,අධිකරණය දෙන තීන්දු නොපිළිගෙන රට අරාජික තත්ත්වයකට පත්වීමට ඉඩ ඇතැයි ද ඔහු සඳහන් කෙළේය.

