විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි


(රංජිත් රාජපක්ෂ)

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඊයේ (20) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇත.

එම ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගගට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේද ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.