විභාග හොරු 21 සැකපිට


කොරියා භාෂා විභාගය පැවැත්වූ සෙනසුරාදා ඉරිදා හොරෙන් විභාගය ලියන්නට ආ බව කියන 21 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කොළඹ මධ්‍යස්ථාන දහයකදී 50632 දෙනෙක් ඊට පෙනී සිටියහ.