විභාග ශාලාව ළඟ තරගයට රතු කාඩ්


බෙන්තර ගාමිණී මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර අසළ පිටිියේ පාපන්දු තරගයක් පැවැත්වීමට එරෙහිව මව්පියන් කළ උද්ඝෝෂණය අනුව ඇල්පිටිය කලාප අධ්‍යක්ෂ මහේන් පද්මලාල් මහතා එම තරගය නතර කිරීමට පියවර ගත්තේය.