(ජේ.කේ.එල්. චාමින්ද)
රත්ගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකට ඇතුල් වි අ.පො.ස සාපෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකුට පහරදිමේ සිද්ධියක් සම්බන්දයෙන් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ගම්මැද්දගොඩ ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 17 හා 16 වැනිවියේ පසුවන සිසුන් දෙදෙනෙකි.
පහරකැමට ලක්වු සිසුවා රත්ගම දේවිනිගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. පහරකැමට ලක්වුවද මෙම සිසුවා විභාගයටද පෙනි සිට ඇතැයි පොලීසිය කියයි.

