විභාග ප‍්‍රතිඵල මහා අවුලක්ලූ
බොහෝ පමා වී අද නිකුත් වූ උසස් පෙළ ප‍්‍රතිඵල ප‍්‍රතික්ෂේප කැර යළි ඒ ක‍්‍රියාවලිය සමාලෝචනය කරන්නැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම්මේලනය මහජනයාගෙන් ඉල්ලයි.
කැලණි සරසවියේ මාධ්‍ය සාකච්ඡාවකදී එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවැසුවේ විභාග ප‍්‍රතිඵල වැරැදිවලින් ගහණ බවයි. අවුල් ජාලයක් බවයි.

