( තිළිණි ද සිල්වා)
විපක්ෂයේ ඉදන් ආණ්ඩුවට සහාය දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී පැවසීය.
අලුත් අගමැතිවරයකු පත් කළ යුත්තේ ජනාධිපති විසින් බවත් තමන් හිටපු ජනාධිපතිවරයා වන බැවින් එය තමන්ට කළ නොහැකි බවත් හිටපු ජනපතිවරයා කීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)