විපක්ෂයට කොටුවේදී කඳුළු ගෑස්


තෙල්මිල වැඩි කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය කොළඹ කොටුවේ පැවැත්වූ පෙළපාළියට කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කළ පොලිසිය එය විසිරැවීය. දොස්තර ජයලත් ජයවර්ධන මන්ත්‍රි ඇතුළු පිරිසක් කඳුළු ගෑස් වැදී පීඩාවට පත්වූහ. දොස්තර ජයවර්ධන කොළඹ රෝහලට ද ගෙන ගිය බව වාර්තාවිය. සවස 3.30 සිට 7.30 පමණ වන තෙක් කොටුවේ දැඩි වහාන තද බදයක් ද ඇති වීය.