ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ අවසරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘගෙන් රහස් පොලිසිය උසාවිය ඇතුළේ දී කටඋත්තරයක් ලියා ගැනීම මින් මද වේලාවකට පෙර ඇරැඹීය.
ඊට පෙර අවස්ථා කිහිපයකදීම ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීම පොලිසියට ඔහුගේ නිවසට ගිය නමුත් ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කළේය.

