විනිසුරු සරත් ආබෘෘට ඇප


ගෙදර සේවිකාවට පිස්තෝල මිටෙන් පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සිටිය දී ගල්කිස්ස උසාවියට බාර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ රුපියල් ලක්ෂ පහක පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කළේය.

පැමිණිල්ල ලබන 10 වැනි දා ට කල් තැබිණි.

vlcsnap-2015-07-07-15h04m34s95[1] vlcsnap-2015-07-07-15h05m21s47[1]

DSC03390[2] DSC03415[1]

DSC03427

DSC03418