විනිසුරු තිලකවර්ධන සාක්කි දෙයි


ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එ‍රෙහි චෝදනා විභාග කරන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සාක්කි දීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය අද පස්වරුවේ පැමිණියාය.  විපක්ෂ මන්ත්‍රීන් කමිටුව වර්ජනය කළ ද අද රැස්වීමට දිගටම පැවැත්විණි.