සිය ගෙදර සේවිකාවට ගිනි අවියකින් පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මින් මද වේලාවකට පෙර ගල්කිස්ස උසාවියට බාර විය.
නීතීඥවරු පිරිසක් ඔහු උසාවියට ඉදිරිපත් කළහ.