විනිසුරු උසාවි යයි


තමාට එරහි පැමිණිල්ල විභාග කරන ආකාරය නීතියට පටහැනි බවත්, එමගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා නීතීඥ නිමල් මුතුකුමාරණ මහතා මගින් අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

තමා අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝග කරන්නැයි ද විනිසුරු අධිකරණයෙන් ඉල්ලයි.