විනිවිදභාවය ගැන අපට සැකයක් නෑ
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය සාධාරණව සහ වඩාත් විනිවිදභාවයන් පැවැත්විය යුතු බවට තමන්ගේ ද බලාපොරොත්තුව හා විශ්වාසය වන බවත් මේ දක්වා තමන්ට ඒ පිළිබඳව කිසිඳු සැකයක් ඇති වී නොමැති බවත් සභාපති ධූරය සඳහා තරග කරන ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන උපාලි ධර්මදාස මහතා ‘ලංකාදීප’යට පැවසීය.

