(ටෝනි කරුණානායක)
තීරු බදු නොගෙවා විදේශිය නිෂ්පාදිත මත් පැන් බෝතල් 16 ක් සහ දුම්වැටි 1000 ක් මෙරටට රැගෙන ආ දෙදෙනකුගෙන් එක් අයෙකුට රුපියල් 30000 බැගින් දඩ නියම කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය.
සැකකරුවන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොලේදී අද (28) අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

