( හේමලතා ඩී හේවගේ)
පන්නල ජාතික පාසලට නව විදුහල්පතිවරයෙක් ඉල්ලා මව්පියන් සහ අාදි සිසුහු එක්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
පාසල තුළ නොයෙකුත් අක‍්‍රමිකතා රැසක් සිදුවන බවත් එය සිසුන්ගේ අධ්‍යාපනයටද බලපාන බැවින් විද්‍යාලයේ පරිපාලනයට සුදුසු විදුහල්පතිවරයෙක් මාස හතරක පමණ කාලයක සිට ඉල්ලා සිටියත් මේ දක්වා එයට නිසි විසදුමක් බලධාරීන් ලබාදීමට කටයුතු නොකළ බව උද්ඝෝෂකයෝ පැවසුහ.