පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ අළුබෝමුල්ල මහින්ද මහා විද්‍යාලය ඉදිරිපිට එහි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද (17) විරෝධතාවයක නිරත වන බව පොලිසිය කියයි.
විදුහල්පතිගේ ක්‍රියා කලාපයට විරෝධතා දක්වමින් ඔවුහු බැනර් ඔසවාගෙන උද්ඝෝෂණයේ යෙදී සිටිති.