කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්නට ඇප ඉල්ලමින් ඔහුගේ නීතීඥ කීර්ති ජී දුනුසිංහ මහතා ඉදිරිපත් කළ මෝසම කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද ඉවත දැමීය.