විදුහල්පති 50000 ක පගාව අරන්


හතරවැනි වසරට ශිෂ්‍යයකු ඇතුළත් කිරීම සඳහා  රුපියල් පනස්දහසක අල්ලසක් ගනිමින් සිටි බව කියන  විදුහල්පතිවරයෙක් අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය

මෙසේ අත්අඩංගුවට ගත් මාතර උයන්වත්ත ආදර්ශ විද්‍යාලයයේ විදුහල්පති අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.