විදුහල් අපලෙ පිරික්සයි


අනුරාධපුර මැදි මහා විදුහලේ පාලනය ගැන පරීක්ෂණයක් පවත්වන බවට උතුරු මැද මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා පොරොන්දු දීමත් සමග උද්ඝෝෂණය හා හිමි නමකගේ ද උපවාසය  ද අද දහවල් අවසන් විය.