විදුලි සෝපානය කඩා වැටෙයි


මාතර රාහුල හන්දියේ පෞද්ගලික ආයතනයක විදුලි සෝපානයක් කඩාවැටී කාර්මිකයන් සිව් දෙනකු තුවාල ලබා මාතර කාරාපිටිය රෝහලට ඇතුළු බව මාතර පොලිසිය කියයි.