විදුලි සුදු අලියා වසරකට කෝටි 600ක් ගිලී
ලංකා විදුලිබල මණ්ඩලයේ වසරක පාඩුව රුපියල් කෝටි 600ක් බව විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී කීවේය.
බෙදාහැරීමේදී සියයට 13ක් අපතේ යන බවද ඉන් සියයට හතරක් හොරෙන් විදුලිය ගන්නා අය බවද ඔහු සඳහන් කෙළේය.

