විදුලි පෝර්මන් විදුලි සොරකමේ


වංචා සහගතව විදුලිය පරිභෝජනය කළ බවට වරද පිළිගත් පාර්ලිමේන්තු විදුලි ෆෝමන් වරයකු වන ධම්මික සිරිලාල් තේනුවරට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා රුපියල් දස දහසක දඩ නියම කළේය.

ඔහු මනුව කඩා එහි අනවසරයෙන් වයරයක් සම්බන්ධ කර රුපියල් 173074 මුදලක් විදුලි බල සමාගමට පාඩු කර ඇති බවට චෝදනා කර තිබිණි.