විදුල්හල්පතිනිගේ මාලේ කඩාගෙන පනී


ළමයකු ඇතුළු කරගන්නා  මුවාවෙන් කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විදුහලට ආ තරුණයකු විදුහල්පතිනියගේ රන් මාලය කඩාගෙන ගිය බව පොලිසියට පැමිණිලිකර ඇත. මාලයේ වටිනාකම රුපියල් 95000කි . කොල්ලකරු සගයකු සමග යතුරු පැදියකින් පැමිණ ඇතැයි පොලිසිය කියයි.