පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණදී හෘදයාබාදයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකදී කළ සැත්කමකින් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි.
ඔහුගේ තත්වය යහපත් බව වෛද්‍යවරු කියති.