පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා බදාදා (09) සවස ඉංගිරිය පොළට ගොස් කංකුන් මිටි දෙකක්, මියන කොළ මිටියක්, ආස්මී හතක් අටක් මිලට ගත්තේය.
තනිකඩයකු වන වික්‍රමනායක මහතා සෙරප්පු සපත්තු පළඳින්නේ නැත.
වික්‍රමනායක මහතා පොළ පුරාම ඇවිදි වෙළඳුන් හා වෙළෙන්දියන් සමග ද කතා කළේය.

