විත්තියේ සාක්කියට ජනපතිත්


බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සමඟ චෝදනා ලැබ සිටින පොලිස් කොස්තාපල් ප්‍රියන්ත සංජීව වෙනුවෙන් සාක්කි ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කොට ඇත.

විත්තියේ සාස්කිකරුවන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව හත් දෙනෙක් නම් කරනු ලැබ සිටිති.