විජයදාසත් ඇප තියයි


(ආරියරත්න රණබාහු)

හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඒ මහතා  ජාතික ප්‍රජාතන්තවාදී පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වී ඇත.