හිටපු රාජ්‍ය ඇමතනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඊට පක්ෂව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ‘සත්‍ය ගවේෂකයෝ‘ නම් සංවිධානයක් අද (09) පොලිස් මූලස්ථානයට පැමිණියේය.
එම සංවිධානයේ කැඳවුම්කරු නිතීඥ ප්‍රේමනාත් දොලවත්ත සහ නීතිඥ සමින්ද කෝනාර යන මහත්වරු මෙම පැමිණිල්ල සිදු කළහ.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි