රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා සත්‍ය ගවේශකයෝ සංවිධානය වෙනුවෙන් එහි කැඳවුම්කරු නීතිඥ පේමනාත් දොලවත්ත මහතා ඇතුළු පිරිස අද (03) කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණියේය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර