ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
ඇමැතීනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බවත් ඒ අනුව අගමැතිවරයා මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව තමාට පැවසු බව කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පැවසීය.