විග්නේෂ්වරන් යාපන රෝහලේ


උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා  යාපන මහ රෝහලට ඉරිදා (04) ඇතුළු කළ බවත් අද ඔහු පිටවී යාමට නියමිත බවත් රෝහල් ආරංචි කියයි.