ඉන්දියාවේ නව නායක නරේන්ද්‍ර මෝදි අගමැති පදවියේ දිවුරුම් දීමේ උත්සවයට දකුණු ආසියා සාක් හා රාජ්‍ය නායකයනට හා මුරුසි රජ්‍ය නායකයාට පමණක් ඇරැයුම් කර ඇතැයි ඉන්දියා විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා නවදිල්ලියේ දී අද පැවසීය.
තම නියෝජිත පිරිසට එක් වන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතාට ඇරැයුම් කළත් ඔහු ඒ ගමනට එක් නොවන බව දැනගන්නට ඇත.
‘එම උත්සවයේ ඇරැයුම ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලංකා ජනපතිට පමණයි. ‘ යනුවෙන් විග්නේෂ්වරන් මහතාගේ පෞද්ගලික සහකාර නිලධරයා කීවේය.

