මහනුවර වික්ටෝරියා ජලාශය ඉදි කළායින් පසු වාන් දොරුටු අටම එක දිකට පැය 10ක් එක දිගටම ඇරුණේය. අරිය ගේට්ටු නමින් හැඳින්වෙන මෙම තාක්ෂණය ඇත්තේ වික්ටෝරියාවේ පමණී. ජලාශය පිරෙන හැම අවස්ථාවකම බැම්මට හානියක් නොවීම සඳහා මෙම දොරටු ඇරෙයි. මේ තාක්ෂණයට අන්තර් ජාතික සම්මානද හිමි විය.

